Food Packing Officer - Homagama

Food Packing Officer - Homagama

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
110593
Salary
50,000 ₨ - 55,000 ₨ Per Month Salary
Date Posted
1 year ago
Recruiter
Nethuva
Job Views
769

Job Description

නිශ්පාදන කර්මාන්තශාලා අංශ පුහුණු නුපුහුනු සේවක සේවිකාවන් සදහා

•බිස්කට් •ටොෆි •චොකලට් •බීම වර්ග •පලතුරු •සුවද විලවුන් •ෂැම්පු

ඇසුරුම් කිරීම, පැකින් කිරීම , ස්ටිකර් කිරීම යන අංශ සදහා ස්තිර සේවක සේවිකාවන් ඉතා ඉක්මනින් බදවාගනු ලැබේ.

සුදුසුකම්.....

• අද්‍යාපනික සුදුසුකම් අවශ්‍ය නොවේ.

• 18-55 අතර වයසැති කාන්තා හා පිරිමි අයදුම්කරුවන් විය යුතුයි .

• දෛනික වැටුප 1750

• මාසික වැටුප 50000 55000 අතර ගෙවීම් කරනු ලැබේ.

• අතිකාල දීමනා සහිත වේ.

• ආහාර නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.

යහලුවන්, කන්ඩායම් , විවාහකයන් එකම බෝඩිමක නැවතී එකම කර්මාන්තශාලාවක වැඩ කරන්න එන්න අප හා එක් වන්න,

Job ID: 110593

Similar Jobs

Reyes Holdings

Full Time Job

Food packing officer - homagama Food packing officer - homagama

Manages all warehouse activities. Manages the warehouse ensuring the receipt, co...

Full Time Job

Ingredion

Full Time Job

Food packing officer - homagama Food packing officer - homagama

The Logistics Planner is primary point-of-contact and responsible for ...

Full Time Job

Cargill

Full Time Job

Food packing officer - homagama Food packing officer - homagama

Want to build a stronger, more sustainable future and cultivate your career? Joi...

Full Time Job

Brunswick

Full Time Job

Food packing officer - homagama Food packing officer - homagama

Lowe(R) Boats has been a leader in the aluminum boat industry for over 50 years....

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept