Business Manager

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
119914
Salary
85,000 ₨ - 150,000 ₨ Per Month Salary
Date Posted
1 year ago
Recruiter
Nethuva
Job Views
60

Job Description

POSITION : අලෙවි ප්‍රවර්ධන කලමනාකරු සහ ජේෂ්ඨ අලෙවි විදායකයන් අවශ්‍යයී .

රාගම අවටින් පුහුනු / නුපුහුණු

සේවකයින් බදවා ගැනේ

👉 සුදුසුකම්

â›”  කන්ඩායම් සහිත හෝ රහිත

✔️ සාමාන්‍ය පෙල පෙනී සිටීම

✔️ පෙර අලෙවිකරණය පිලිබද පඨ්මාලා සම්පුර්න කර ඇත්නම් එක අමතර සුදුසුකමකි

✔️ 18 ත් 55 ත් අතර විය යුතුයී

✔️ ඔබ යටතේ සිටින පිරිස හැසිරවීමට හැකියව

✔️ Recruitment  හැකියව සාමන්‍ය ලෙස තිබිම

✔️ ඉලක්ක කරා යාමෙ හැකියාව

👉 වරප්‍රසාද

✔️ මසකට 80,000 ත් 150,000 ත් අතර වැටුපක්

✔️ කන්ඩායම් ඉලක්ක සඳහා අමතර දීමනා

✔️ පිටරට සංචාර

✔️ මෙරට සංචාර

✔️ වර්ශ අවසානයේ දීමනා

✔️ ඉලක්ක කරා යාමෙන් පසු ඔබට අදාල ප්‍රදේශයේන් ශාකාවක් විවෘත කිරීමට හැකියාව..

✔️ ආයතනයෙන් මනා පුහුනුවක්

Job ID: 119914

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept