වීඩීයෝකරණ ශිල්පීන්

වීඩීයෝකරණ ශිල්පීන්

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
102161
Date Posted
1 year ago
Recruiter
Nethuva
Job Views
826

Job Description

ගම්පහ අප ආයතනයේ අධ්‍යාපන වැඩසටහන් වීඩීයෝකරණ සහ සංස්කරණය සදහා පුහුණු/ නුපුහුණු වීඩීයෝකරණ කැමරා ශිල්පීන් දෙදෙනෙකු අවශ්‍යව ඇත. පුහුණු පුද්ගලයන් සදහා විශේෂ අවධානයක්. කැමරාකරණය පිළිබඳ ඇල්මක් දක්වන නුපුහුණු පුද්ගලයන් පුහුණු කර බදවා ගැනේ. ආහාර/ නවාතැන් සැපයේ (දුර පළාත් අය විශේෂයි.

ඔබගේ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් හෝ පහත සදහන් විද්‍යුත් ලිපිනය මගින් 2022.05.08 වන දිනට පෙර අයදුම් කල හැක.

Job ID: 102161

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept